ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවක් උඩු ගුවනට..

By krishani Apr 19, 2023 03:36 AM GMT
Report

උතුරු කොරියාවෙන් සිය පළමු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ සඳහා කටයුතු කරන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොං උන් නිලධාරින්ට නියෝග කර ඇත.

කෙසේවෙතත්, රට තුළ ඔත්තු බැලීමේ චන්ද්‍රිකා නිෂ්පාදනය අවසන් කර ඇති බව වැඩිදුරටත් ඔහු සඳහන් කර සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join