අපනයන සංවර්ධන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
By Piyumika
බ්‍රවුන්ස් සහ සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස කටයුතු කළ මංගල විජේසිංහ මහතා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ.
ඔහු බ්‍රවුන්ස් සහ සමාගම සමග එක්ව ඇත්තේ මීට වසර 16කට පෙරය.
එසේම ඔහු cardiff metropolitan විශ්වවිද්‍යාලයේ ව්‍යාපාරය පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.