ගම්මුන්ට යන එන මන් නැති කරමින් කන්දක් නාය යයි..
Sri Lanka
Landslide In Sri Lanka
Weather
By Piyumika
5 months ago

Piyumika
Report
Report this article
බුලත්කොහුපිට්ය ප්‍රදේශයට ඊයේ පස්වරුවේ ඇද හැලුණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් උඩපොත ඉහළගම ප්‍රදේශයේ කන්දක් නාය යෑමකට ලක්විය.
මෙම නාය යෑමෙන් උඩපොත ඉහළගම ගම්මානයට යන මාර්ගය මුළුමනින්ම අවහිර වී ඇත. මේ වන ව්ට ගම්වාසීහු එක්ව යුහුසුළුව එම පස් කන්ද ඉවත් කරමින් සිටිති.
උඩපොත ඉහලගම ප්‍රදේශයේ මීට වසර පහළොවකට පමණ ඉහතදී නාය ගිය බවත් එම නාය යෑමේ අවධානම හේතුවෙන් පවුල් රැසක් එම ප්‍රදේශයෙන් ඉවත් කල බවත් ගම්මු කියති.
මෙම නාය ගිය කන්දට ඉහලින් තවත් අවධානම් සහිත ව්ශාල කළුගලක් තිබෙන බවත් මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ගම්වාසීහු ඉල්ලා සිටිති.

දින 3 කට පෙර
දින 5 කට පෙර
දින 5 කට පෙර
සති 1 කට පෙර
පැය 4 කට පෙර
පැය 5 කට පෙර
පැය 7 කට පෙර
පැය 7 කට පෙර
පැය 8 කට පෙර
පැය 9 කට පෙර
පැය 10 කට පෙර
පැය 11 කට පෙර
පැය 11 කට පෙර
පැය 12 කට පෙර