තරුණ ජිවිත දෙකක් අකාලයේ බිලි වේ.

Report

 ඊයේ (01) රාත්‍රියේ දෙයියන්දර, පල්ලේවෙල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තරුණයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

වැනිසියේ සංචාරය කරන්නන්ට නව නීතියක්...

වැනිසියේ සංචාරය කරන්නන්ට නව නීතියක්...

මීට අමතරව තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇල්ලේවෙල රෝහලට ඇතුළත් කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 20 හා 27 යන වයස්වල පසුවන දෙනගම ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

උසස් පෙළ අසමත් වූවන්ටත් නව මඟක්...

උසස් පෙළ අසමත් වූවන්ටත් නව මඟක්...

මෘත ශරීර ඇල්ලේවෙල රෝහලේ තැන්පත් කර ඇති අතර දෙයියන්දර පොලීසිය වැඩිදුර විමර්ශ සිදුකරයි