මහලු අම්මාව මහ මඟ දමා, අතත් වනා පලාගිය පාපතරයින් - සීසීටීවී දර්ශන සහිතයි..(CCTV VIDEO)

Report

මහලු මවක් මහමඟ දමා යන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණි. මෙම සිද්ධිය සිදුවී තිබුණේ රත්නපුර නගරයේ යම් ස්ථානයකදීය.

ත්‍රීරෝද රථයකින් මහලු මවව රැගෙන විත් මාර්ගයක් අසල ඇයව දමා ඔවුන් ත්‍රීරෝද රථයෙන් පළාගොස් තිබුණි. පසුව රත්නපුර පොලීසිය විසින් ඇයව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබූ අතර ඇය මේ වනවිට කලවාන වැඩිහිටි නිවාසයකට භාරදී තිබේ.

රත්නපුර පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මහලු මවව මහමඟ දමාගිය පුද්ගලයා ගැන යම් තොරතුරක් දන්නේ නම් රත්නපුර පොලීසියට දැනුම්දෙන ලෙසය.

( වීඩියෝ අයිතිය - අද දෙරණ) 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now