සිව්දරු මවක් පිඹුරෙක්ගෙ උදරයේ ඉඳලා - සංවේදී වීඩියෝ දර්ශන සහිතයි..(VIDEO)
By krishani
පිඹුරෙකුට ගොදුරු වීමෙන් අවාසනාවන්ත ලෙස කාන්තාවක් මිය ගිය පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දුනීසියාවෙන් වාර්තා වේ.
ඒ ඉන්දුනීසියාවේ South Sulawesi පළාතේ ය.
මෙලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි වියේ පසු වූ සිව්දරු මවක් ය.
ඇය මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව ඇති අතර ගම්වාසීන් එක්ව ඇයව සෙවීමට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
එහිදී දැවැන්ත උදරයක් සහිත පිඹුරෙකු සොයාගෙන ඇත.
අනතුරුව පිඹුරාගේ උදරය තුළින් මියගොස් සිටි කාන්තාවගේ සිරුර සොයාගෙන ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, මෙවැනි සිදුවීම් කිහිපයක් පසුගිය වසර කිහිපය පුරා ඉන්දුනීසියාවෙන් වාර්තා විය.
එම සංවේදී වීඩියෝ දර්ශන පහතින්,
.