දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට.

STF Sri Lanka
By Hashini Sep 12, 2023 11:41 AM GMT
Hashini

Hashini

Report

නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් කටයුතු කර තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 44ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

විශේෂ කාර්ය බලකා නිලධාරින් සඳහන් කළේ ඔහු සන්තකයේ තිබී නීති විරෝධී Manchester දුම්වැටි 440ක් සහ Argos දුම්වැටි 180ක් තම භාරයට ගත් බවයි.  

ReeCha