වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට..!

Elephant
By Sewvandhi May 25, 2023 05:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වන අලි ප්‍රහාරයකින් වැල්ලවාය හඳපානාගල – නෙලුවගල ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

50 හැවිරිදි මියගිය පුද්ගලයා හඳපානගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මළ සිරුර ආසන්නයේ වන අලි රැඳී සිටීම නිසා ඒ අසලට යෑමට ගම්වාසීන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති අතර වනජීවී නිලධාරීන් වන අලි පලවා හැර මළ සිරුර එම ස්ථානයෙන් ඉවත් කරගැනීමට කටයුතු කළ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


ReeCha