උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව විභාගවලට නවතම දිනයන් මෙන්න.
Sri Lanka
Education
Scholarship
O/l exam
A/l exam
By Aruna
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග පැවත්වීම සදහා වන දින සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව අධ්‍යනය පොදු සහතික පත්‍ර උසස් පෙළ පෙබරවාරි 07 වනදා සිට මාර්තු 05 වනදා දක්වාත්, අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජුනි 01 වනදා දක්වාත් පැවැත්වීමටයි අනුමැතිය ලැබී ඇත්තේ.
එමෙන්ම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ජනවාරි 22 වනදා පවත්වනු ඇති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
