මව සමග සිටියදීම වතුර බේසමට වැටී මිය ගිය ළදැරිය ..

By Piyumika Sep 23, 2024 04:11 AM GMT
Report

මුලතිව්, මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ නාන කාමරයේ සිටියදී වතුර පිර වු බේසමට වැටී කුඩා දැරියක් මිය ගොස් ඇති බව පොලිසිය පැවසීය.

දවස් 7ක් යනතුරු මේ දේවල් කරන්න හිතන්නවත් එපා..

දවස් 7ක් යනතුරු මේ දේවල් කරන්න හිතන්නවත් එපා..

පොලිසිය කියා සිටියේ අදාළ සිදුවීම ඊයේ (22) උදෑසන කාලයේදී එම දැරියගේ නිවසයේදී සිදුව ඇති බවය.

දැරිය සිය මව සමඟ නාන කාමරයේ සිටියදී වතුර පිර වු බේසමකට වැටී මාචෝල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් ඇති බව මුලතිව් පොලිසිය කල මුළික විමර්ශනයේදී අනාවරණ වී තිබේ .

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිට නරේන්ද්‍ර මෝදිගෙන් සුබ පැතුම්..

ශ්‍රී ලංකාවේ අභිනව ජනාධිපතිට නරේන්ද්‍ර මෝදිගෙන් සුබ පැතුම්..

මිය ගිය දැරිය වයස මාස 11 ක් වන බවයි පොලිසිය කියා සිටියේ . සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.