දවස් 7ක් යනතුරු මේ දේවල් කරන්න හිතන්නවත් එපා..
Police spokesman
Sri Lanka Police
Sri Lanka
Sri Lanka Presidential Election 2024
By Piyumika
මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 7ක් යනතුරු රථවාහන හෝ පෙළපාලි පැවැත්වීම තහනම් බව පොලිසිය ප්‍රකාශ කළා.
ඒ අනුව කිසිදු නීතිවිරෝධී සිදුවීමකට අවස්ථාවක් නොලැබෙන බව සඳහන්.
නව අගමැතිට ඉඩදෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු අමාත්‍ය මණ්ඩලයම අද අමාත්‍ය ධුරයෙන් ඉලලා අස්වෙයි..
එමෙන්ම තවදුරටත් නීතිය හා සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබාදෙන ලෙසත් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
-
NPP 5634915
Anura Kumara Dissanayake
42.31% -
SJB 4363035
Sajith Premadasa
32.76% -
IND16 2299767
Ranil Wickremesinghe
17.27% -
SLPP 342781
Namal Rajapaksa
2.57%