අනේ මගේ රත්තරනේ .. අපි මේ දුක කොහොම දරා ගන්නද..

By Piyumika Dec 29, 2024 02:43 AM GMT
Report

ලොරි රථයක පිටුපස රෝදයට යටවීමෙන් අවුරුදු 01යි මාස 10ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරකට /UPDATE..(VIDEO)

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් ගොඩබෑමේදී බිහිසුණු අනතුරකට /UPDATE..(VIDEO)

ඊයේ (29) රාත්‍රී කාලයේදී එම අනතුර සිදුව තිබුණේ හසලක පොලිස් වසමේ ඇටබගොල්ල ප්‍රදේශයේදීය. මව හා පියා මෙම දැරියද සමඟ තම ඥාති නිවසකට ගොස් සිටියදී, නිවසෙහි තිබූ ලොරි රථයක් පණ ගන්වා ඉදිරියට ධාවනය කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලැබූ කුඩා දැරිය මහියංගණය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබුණි.

ඔබේ ජීවිතය අනතුරේ බව නොදැන රස කර කෑවාද ඔබත් දඩ මස්.. ඇඟ හිරිවැටෙන භයානක අනාවරණයක්..

ඔබේ ජීවිතය අනතුරේ බව නොදැන රස කර කෑවාද ඔබත් දඩ මස්.. ඇඟ හිරිවැටෙන භයානක අනාවරණයක්..

අනතුර සිදුකළ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

You may like this video