සැහැල්ලු ගුවන් යානයක් හදිසියේ ගොඩබස්සයි.

Army Sri Lanka a-light-aircraft-makes-an-emergency-landing--
By Aruna Dec 22, 2021 09:05 AM GMT
Aruna

Aruna

Report

පෞද්ගලික සමාගමකට අයත් සැහැල්ලු පුහුණු ගුවන් යානයක් බේරුවල සහ පයාගල අතර ප්‍රදේශයේ දී හදිසි ගොඩ බැස්වීමක් කර තිබෙනවා.

එම අවස්ථාව වනවට යානයේ ගමන් කර ඇත්තේ, පුහුණු උපදේශකවරයා හා පුහුණු නියමුවා පමණක් බවයි වාර්තා වන්නේ.

ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නෑ.

මේ වනවිට අදාළ ස්ථානයට ගුවන් හමුදා වීශේෂ කණ්ඩායම් දෙකක් යොමු කර ඇතැ යි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now