හිටපු ජනාධිපතිවරයෙක් හදිසියේ රෝහල් ගත කරයි...

Hospital American Bil Clinton
By Aruna Oct 15, 2021 06:21 AM GMT
Aruna

Aruna

Report

හිටපු ජනාධිපතිවරයාට කොවිඩ් ආසාදනය වී නෑ

රුධිරගත රෝගී තත්ත්වයක් හේතුවෙන් අමෙරිකානු හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් ගතකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිටපු ජනාධිපතවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යුරේනා ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

කෙසේවුවද හිටපු ජනාධිපතිවරයා කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගත කර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ද ඒන්ජල් යුරේනා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

ඔහු මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery