උඩුනුවර නාය යෑමක්

By Mithu Apr 27, 2025 05:01 PM GMT
Report

හාලිඇළ, උඩුවර පහකණුව ප්‍රදේශයේ අද (27) සවස සිදුවූ නායාමක් හේතුවෙන් නිවසක කොටසක් සම්පූර්ණයෙන්ම කැඩී ගොස් තිබේ. නිවසේ කැඩී ගිය සුන්බුන් අතර සිරිවී සිටි දරුවෙකු සහ කාන්තාවක් පසුව බදුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

මාමයි, බෑණයි සෙට්වෙලා...බිරිඳ කෑලි කපා කුණු ඇළට දාලා

මාමයි, බෑණයි සෙට්වෙලා...බිරිඳ කෑලි කපා කුණු ඇළට දාලා

පස් කන්ද කඩා වැටීමෙන් නිවසට සහ නිවසේ තිබූ උපකරණවලටද දැඩි හානි සිදුව තිබේ. එම ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව සමග මෙලෙස පස් කන්ද කඩා වැටී ඇතැයි ප්‍රදේශවාසීන් පැවසීය.

වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට

වෛද්‍ය ෂාෆිගේ දියණිය වෛද්‍ය පීඨයට