ලොකු ළුෑණු ලොකුවටම ගණන් උස්සන පාටක්...

By Piyumika Nov 04, 2024 02:51 AM GMT
Report


වෙළදපොලේ  ලොකු ළුෑණු මිල ඉහළ යමක් දක්නට ලැබේ.

ඇතැම් ප්‍රදේශවල ලොකු ළුෑණු කිලෝවක් රුපියල් 340 දක්වා ඉහළ ගොස් ඇති බවයි වෙලදපොළ ආරංචි මාර්ග සදහන් කළේ.

ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදයෙන් ඉදිරියේදී ගැටලු රැසක්..අධ්‍යයන කටයුතුවලට ද බලපෑම්..

ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීම් ප්‍රමාදයෙන් ඉදිරියේදී ගැටලු රැසක්..අධ්‍යයන කටයුතුවලට ද බලපෑම්..

ලොකු ළුෑණු සදහාවන විශේෂ ආනයන බද්ද පසුගියදා රුපියල් 20කින් ඉහළ නැංවූ අතර, ඒ අනුව ලොකු ළුෑණු සදහා පැවති රුපියල් 10ක ආනයන බද්ද රුපියල් 30ක් දක්වා ඉහළ නැංවීමටයි රජය කටයුතු කළේ.

කෙසේ වෙතත්, ලොකු ළුෑණු තොග ප්‍රමාණවත් පරිදි වෙළදපොළට නොලැබීම හේතුවෙන් මිල ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.