තම බිරිඳගේ නිරුවත් ඡායාරූප ඥාතීන්ට යැවූ අමුතුම සැමියා
Sri Lanka Police
Sri Lanka Police Investigation
Crime
By Sewvandhi
මින්නේරිය පොලිසියෙන්, තම බිරිඳ සමඟ අමනාප වී ඇගේ නිරුවත් ඡායාරූප නෑදෑයන්ට යැවූ සැමියෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඊයේ (08) දිනයේ සිද්ධියට මුහුණ දුන් කාන්තාව මේ පිළිබඳව පොලිසියට පැමිණිලිකර තිබෙනවා.
ඇය ප්‍රකාශකර සිටියේ, තමා ඇඟ සෝදාගෙන ආ අවස්ථාවේ මෙලෙස ඡායාරූප ලබාගෙන ඥාතින්ට යවා ඇති බවයි.
මින්නේරිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.
