ගිනි කූරු පැක් කරද්දී නිවසට ගිනි අරන් සිදුවූ අවාසනාවන්ත සිදුවීම ..(PHOTOS )

accident Mathale Ukuwela
By Sewvandhi Jan 09, 2022 08:14 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මාතලේ උකුවෙලවත්ත නාගොල්ල ප්‍ර දේශයේ ගිනි කූරු ඇසුරුම් කරන නිවසක අද (9) දා අලුයම ඇතිවු ගින්නකින් නිවසට විශාල හානියක් සිදුව ඇති බව පොලීසිය කියයි.

ගින්නෙන් නිවසේ බොහෝ භාණ්ඩ ඇතුළු උපකරණ රැසකට දැඩි හානි සිදුව ඇති බවද පොලිසිය කියයි.

ගිනි ගැනීම නිසා කිසිවෙකුට තුවාල සිදුවීමේ නොමැති අතර සිද්ධිය පිළිබඳව පිළිබදව මාතලේ මූලස්ථාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery