මොකක්ද මේ වෙන්න යන්නේ.. යෝධ ග්‍රාහකයක් පෘථිවියේ අසලම.. ගැටීමේ අවදානමක්? ...

NASA World
By Piyumika Jan 28, 2025 05:03 AM GMT
Piyumika

Piyumika

Report

 2025 BS4 නමින් හඳුන්වන දැවැන්ත ග්‍රාහකයක් අද (28) පෘථිවිය පසුකර යනු ඇති බවට විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

රතු කැකුළු සහල් පිළිබද විශේෂ අනාවරණයක්..මිලදී ගැනීමේදී විමසිලිමත් වන්න..

රතු කැකුළු සහල් පිළිබද විශේෂ අනාවරණයක්..මිලදී ගැනීමේදී විමසිලිමත් වන්න..

මෙය පැයට සැතපුම් 35,000ක වේගයෙන් ගමන් කරමින් පෘථිවිය පසුකර යන අතර එහි සමීපත්වය, සඳට ඇති දුර මෙන් දෙගුණයක් වුවත්, එය ගැටීමේ තර්ජනයක් ඇති නොකරන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.

නමුදු අවදානම් තක්සේරු කිරීම සඳහා විද්‍යාඥයින් එවැනි පෘථිවියට ආසන්න වස්තූන් නිරීක්ෂණය කිරීම දිගටම කරගෙන යන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

දෙදෙනෙක් එකතු වෙලා මහ මඟදී තරුණියන් දෙදෙනෙකුට කරපු දෙයක්...

දෙදෙනෙක් එකතු වෙලා මහ මඟදී තරුණියන් දෙදෙනෙකුට කරපු දෙයක්...

උන්ඩයක වේගය මෙන් දහගුණයක විශ්මයජනක වේගයකින් මෙය ගමන් කරන බව සඳහන්.

පැයට සැතපුම් 35,000ක වේගයෙන් ගමන් කරන ග්‍රහකයේ බර රාත්තල් 970,000කට වඩා වැඩි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

You may like this video

ReeCha