පන්නල ගෑස් කාන්දුවකින් විශාල ගින්නක්.අහිංසක ජීවිත 3000ක් අහිමි වෙයි.

Accident Sri Lanka Fire Pannala A fire at a poultry farm
By Aruna Dec 24, 2021 06:09 AM GMT
Aruna

Aruna

Report

පන්නල කුකුළු ගොවිපොළ ගින්නකින් විනාශ වෙයි.

ගෑස් කාන්දුවක් නිසා ඇති වූ ගින්නකින් පන්නල කුකුළු ගොවිපොළ විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

මෙම ගින්නෙන් කුකුළන් 3000ක් පමණ මිය ගිය බව පොලිසිය වාර්තා කරනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now