හෝටලේ ඇතුළේ යකා නැටුව.. අර්චුනාගේ සියල්ල එළියට.. වෙලා තියෙන දෙය මෙන්න.. (CCTV VIDEO)
ඊයේ (11) දින පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා හෝටලයක් තුළ දී පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපට ලැබී තිබෙනවා.
මෙම පහරදීම ඊයේ රාත්‍රියේ යාපනය ප්‍රදේශයේ හෝටලයක් තුළ දී සිදුව ඇත.
ඒ බහින්බස් වීමක් දුරදිග යාමෙන් ය.
එම අවස්ථාවේ දී අර්චුනා රාමනාදන් මහතා පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයාව රෝහල්ගත තිබෙනවා.
ඒ යාපනය මහ රෝහල වෙතයි.
ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,
එම අවස්ථාවේ CCTV දර්ශන පහතින් නරඹන්න,
You May Like This Video👇