අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්නැයි ඉල්ලීමක්.

Mahindananda Aluthgamage Sri Lanka Politician Sri Lanka Nalin Fernando
By Hashini Nov 06, 2023 04:28 AM GMT
Hashini

Hashini

Report

 වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසන්නේ එළඹෙන ඉත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ නාවලපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව පැවැසුවා. 

ReeCha