සතොස ඉවරයි . - සේවකයින්ට අවසානයේ මොකද වෙන්නේ?
Sri Lanka
Government Of Sri Lanka
Lanka Sathosa
By Wayomi
ස.තො.ස. හෙවත් සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව වසා දමා එහි දේපළ හා වත්කම් ලංකා සතොසට පැවරීමට වෙළෙඳ අමාත්‍යාංශය සූදානම් වන බවයි වාර්තා වන්නේ.
වසර ගණනාවක් තිස්සේ ස.තො.ස. ආයතනය දිගින් දිගටම පාඩු ලැබීම මීට හේතුවයි.
මේ අතර එහි සේවය කරනු ලබන සේවකයින් ගැන තීරණයක් ගැනීමට පසුවට සිදු කිරිමට නියමිත බවත් වාර්තා වෙනවා.