covid හැදිලා සුව වුණත් මේ දේවල් කරන්න එපා - මෙරට සිදුවූ භයානක සිදුවීම (VIDEO)

covid19 social media exercises
By Sewvandhi Sep 16, 2021 12:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කෝවිඩ් වැළදි සුව වුණු බවට පැවසෙන පුද්ගලයෙක් ව්‍යායාම කිරීමෙන් අනතුරුව ඇද වැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය සංසරණය වෙනවා.. මෙහි දක්වා තිබෙන්නේ කොවිඩ් වැලඳී සුව වී මාසයක් යනතුරු ව්‍යායාම කරන්න එපා යනුවෙනි.

ඒත් සමගම සීසීටීවී කැමරාවක සටහන් වූ එම පුද්ගලයා ඇද වැටෙන බිහිසුණු එම පුද්ගලයා ෆේස්බුක් හරහා බෙදා හැර තිබුණි.

එම වීඩියෝව පහතින්-:

covid හැදිලා සුව වුණත් මේ දේවල් කරන්න එපා  - මෙරට සිදුවූ භයානක  සිදුවීම (VIDEO) | A Covid Healed Person Dead During Exercises

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now