කොරෝනා මල සිරැරක් හොරෙන් භුමිදානය කරන්න ගොස් සිදු වූ දේ..?

COVID19 SRI LANKA DEAD BODY BALANGODA DHEHIGASTHALAVA
By Sewvandhi Nov 30, 2021 10:34 AM GMT
Report

නිවසේ මියගිය කෝවිඩි අසාදිත පුද්ගලයෙකුගේ සිරැරක් සෞඛ්‍ය අංශ වලට දැනුම් දිිමකින් තොරව 29 වැනිදා භුමිදානය කිරිම සදහා සුදානමි කර තිබියදි ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම සිරැර බලන්ගොඩ මුලික රෝහල වෙත යැවිම සදහා බලන්ගොඩ දෙහිගස්තලාව වසමෙිි ග්‍රාම නිළධාරි වරිය සහ බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් කටයුතු කර තිබෙි.

බලන්ගොඩ දෙහිගස්තලාව ග්‍රාම සේවා වසමෙි පදිංචිව සිටි අබිදුල් හමිිඩි (75) නැමැති මොහු බලන්ගොඩ පෞද්ගලික රෝහලකින් සිදු කල ඇන්ටජින් පරික්ෂණයකදි මොහුට කොරෝනා වෛරය ආසාදනය විි තිබෙන බවට තහවුරු විි තිබෙි.⁣

ඔහු 29 වැනිදා උදැසන මියගොස් තිබෙන අතර කෝවිඩි අාසාදිතව සිටි බවට සෞඛ්‍ය අංශ වලට හෝ ඥාතීන් විසින් පෙර දැනුම් දිමක් කර නොමැත. ආගම අනුව සිරැර පිරිසිදු කර භුමි දානය කිරිම සදහා සුදානමි කරමින් තිබියදි ප්‍රදේශවාසීන් විසින් දෙහිගස්තලාව වසම භාර ග්‍රාම නිළධාරිනි පි.සි.පැලවත්ත මහත්මිය වෙත දැනුම් දිමක් කර තිබෙි.

බලන්ගොඩ දෙහිගස්තලාව වසම භාර ග්‍රාම නිළධාරිනි පි.සි. පැලවත්ත මහත්මිය මෙිි සමිබන්දයෙන් සොයා බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් වෙත දැනුම් දිමක් කර තිබෙි.

එහිදී තහවුරු වි ඇත්තේ මොහු කෝවිඩි ආසාදිතව සිට මියගොස් ඇති බවයි. එම නිළධාරින් විසින් සිරැර බලන්ගොඩ මුලික රෝහල වෙත රැගෙන යැම සදහා කටයුතු කරනු ලැබුහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW