නවක වදය සම්බන්ධයෙන් සියලුම විශ්වවිද්‍යාල වලට දුන් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය..

Sri Lanka
By krishani Oct 11, 2023 03:06 PM GMT
krishani

krishani

Report

නවක වදය සහ නවක වදය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සියලුම රාජ්‍ය විශ්වවිද්‍යාලවලට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ 2023 නොවැම්බර් 10 වැනිදාට පෙර ය.

කෙසේ වෙතත්, මෙම නියෝගය ලබා දී ඇත්තේ පසුගිය වසර 3 තුළ රාජ්‍ය විශ්වවිද්‍යාලවල වාර්තා වූ නවක වදය හේතුවෙන් බව සඳහන් වේ.

ReeCha