ජොබ් දෙනවා කියා මුදල් වංචා කළ කපල් එකක් කොටුවෙයි.
By Wayomi
විදුලිබල මණ්ඩලයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය සඳහන් කළා.
ඒ, පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත සිදුකළ වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම - දකුණ ප්‍රදේශයේ පදිංචි 27 සහ 33 වයස්වල පසුවන අඹුසැමි යුවළක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |