කුඩා ළමුන් අතර පැතිර යන ඇස් රෝගයක් - දෙමාපියන්ගෙන් ඉල්ලීමක්.

Sri Lanka
By krishani Mar 28, 2023 02:47 AM GMT
krishani

krishani

Report

කුඩා ළමයින් අතර මේ දිනවල ඇස් රෝගයක් පැතිර යන බව වාර්තා වේ. 

ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කෙරෙන අතර ඇස් රතු වීම, කබ ගැලීම සහ ඇස් කැසීම මෙහි ලක්ෂණ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා සිටියේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha