ලක්ෂ ගණනින් වටිනා මුදල් ත්‍යාග ලේසියෙන්ම ලබා ගන්න ඔබට අවස්ථාවක්..

Report

වැලිඔය ප්‍රදේශයේ නිවසකදී පුද්ගලයෙක් විසින් කුඩා දැරියකට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝව පටිගත කළ තරුණයාට පොලීසිය විසින් වටිනා මුදල් ත්‍යාගයක් ලබාදී තිබෙනවා.

ඒ අනුව, ලක්ෂ 5 ක වටිනා මුදල් ත්‍යාගයක් ලබාදී ඇති බවයි පැවසෙන්නේ.

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..

රන්ජන් විවාහ වෙන්න ගුරුවරියකට කැමත්ත දීල කරපු දේ..අවසානයේ ලැබුණ තීන්දුව..බැන්දොත් එකයි මල්ලී..


මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ලක්ෂ 5 ක මුදල් ත්‍යාගය ලබාදී ඇත.

අදාළ තරුණයාගේ වීඩියෝව මත ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන පසුබිමක මෙම මුදල් ත්‍යාගය හිමිව තිබේ.

කිරිපිටි පාවිච්චි කරන සියලු දෙනාට රතු එළියක්..ඔබේ ජීවිතයට ආසනම් මේ කතාව අහල ඉන්න..(VIDEO)

කිරිපිටි පාවිච්චි කරන සියලු දෙනාට රතු එළියක්..ඔබේ ජීවිතයට ආසනම් මේ කතාව අහල ඉන්න..(VIDEO)


එම නිසා මෙවැනි අමානුෂික සිදුවී ඔබේ ප්‍රදේශයේ හෝ ඔබ ගමනක් යමින් සිටියදී හෝ දුටුවහොත් වහාම අදාල අංශ වෙතට දැනුම් දෙන්නට කාරුණික වන්න.

එය යම් මොහොතක ඔබටද මෙවැනි මුදලින් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් වනු ඇත.

...............................................

May you Like