ඇෆ්ගනිස්තානයට එරෙහි සටනේ මැතිව්ස් වැඩ පෙන්වයි. - (VIDEO)

Report

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ අද පැවැත්වෙන අතර එහිදී ඇන්ජලෝ මැතිව්ස් ශතකයක් වාර්තා කළා.

මේ වනවිට පන්දුවට පහරදෙමින් සිටින මැතිව්ස් ලකුණු 122ක් ලබා සිටින අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 94ක් රැස් කරගෙන සිටී.

පළමු ඉනිම වෙනුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 198ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා පිල මේ වනවිට කඩුලු 03ක් දැවී ලකුණු 356ක් රැස් කරගෙන ඇත.

                                                                                                     Sponsored By Sarrita Jewellery

ඇෆ්ගනිස්තානයට එරෙහි සටනේ මැතිව්ස් වැඩ පෙන්වයි. - (VIDEO) | A Century From Mathews