කෝටිපති ව්‍යාපාරිකයාගේ සරාගී අනියම් බිරිද සුපිරි නිවසට විදලා..සියලු විස්තර..

By Sewvandhi Dec 21, 2021 12:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොළඹ රාත්‍රී සමාජයක මුණගැසී අනියම් ඇසුරක් පවත්වා ගෙන ගිය සිය සුරූපි 19 හැවිරිදි බිරිඳ තමාගේ කෝටි ගණනක දේපළක් කපටි කමෙන් ගැනීමට ගත් උත්සහයක් ව්‍යාප්ත වූ පුවතක් වාර්තා වෙනවා.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා මෙම සුරූපි තරුණියට පදිංචි වීම සඳහා කහතුඩුව ප්‍රදේශයේ සුපිරි නිවසක් තාවකාලිකව ලබා දී ඇති අතර ඔහු ඊට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් මෙම අනියම් සම්බන්ධතාවය අතර මඟ නැවති මෙම සුරූපිනියට මෙම නිවස අහිමි වීමට ගොස් තිබෙනවා. 

පසුව ඇය තවත් සිව් දෙනෙකු සමඟ එක්ව මෙම කෝටිපතියාගේ නිවස බලහත්කාරයෙන් ලියා ගැනීම සඳහා ඔහුගේම කැබ් රථයෙන් ඔහුව පැහැර ගෙන සිව් ගොස්  ඇති අතර පසුව මෙම පිරිස කෝටිපති ව්‍යාපාරිකයාට පහරදී ඔහුගේ රුපියල් ලක්ෂ 5 ක් හා රන් භාණ්ඩ කොල්ලකා පලා ගොස් තිබුණා. 

පසුව වැල්ලවත්ත පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන කොට මෙම සුරූපිණිය හා සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  පහරකෑම නිසා මෙම කොටිපති ව්‍යාපාරිකයා කොළඹ පුද්ගලික රෝහලක මේ වන විට ප්‍රතිකාර ලබනවා


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now