සුන්දර ඇල්ල බියෙන් සලිත කල අංක 42කේ අහිරහස...

By Piyumika Dec 05, 2024 10:13 AM GMT
Report

උඩරට දුම්රිය මාර්ගයේ ඓතිහාසික දෙමෝදර අංක 42 දුම්රිය බිංගෙය තුළ තිබූ අභිරහස් ලෙස මියගිය තරුණයෙකුගේ මළසිරුරක් අද (5) සොයාගත් බව ඇල්ල පොලිසිය පවසයි .

ඉවරයි කියලද හිතුවේ.. නෑ නෑ තවම ඉවර නෑ..හොදම ටික ඉස්සරහට..

ඉවරයි කියලද හිතුවේ.. නෑ නෑ තවම ඉවර නෑ..හොදම ටික ඉස්සරහට..

මෙම මළසිරුර දෙමෝදර සවුදම් වත්තේ තේ කර්මාන්ත ශාලා කොටසේ පදිංචිව සිටි ක්‍රිෂ්ණ කුමාර් (28) නැමත්තා ගේ බවට ඔහුගේ මව විසින් හදුනාගත් බවද පොලිසිය කීය .

නිතරම ලෙඩක් දාගෙන රෝහලට යන්නේ මොකද කියල බැලුවම තමා වැඩේ මාට්ටු වුනේ..

නිතරම ලෙඩක් දාගෙන රෝහලට යන්නේ මොකද කියල බැලුවම තමා වැඩේ මාට්ටු වුනේ..

මොහු ඊයේ (4) රාත්‍රි 8.00ට පමණ නිවසින් බැහැරව ගොස් ඇති බවත්, පසුව අද (5) උදෑසන දෙමෝදර දුම්රිය ස්ථානය අසල දුම්රිය බිංගෙය තුළ වැටී තිබූ මොහුගේ මළසිරුර දුම්රිය සේවකයකු විසින් දැක පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව සොයා ගත් බව පොලිසිය සදහන් කළේය .  

You may like this video