කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි. - (VIDEO)

Sri Lanka Police Colombo Accident
By Wayomi Dec 14, 2023 05:39 AM GMT
Wayomi

Wayomi

Report

කොළඹ කුරුඳුවත්ත , ආර්.ජී. සේනානායක මාවතේ විශාල ගසක් කඩා වැටී තිබෙනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙන අතර මෙම අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.

කෙසේ වෙතත් මෙම ගස ඉවත් කරන තුරු විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. 


ReeCha