දින දෙකකට වඩා උණ තියෙනව නම් අනිවාර්යයෙන් මේ දේ කරන්න - සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Report

මේ වන විට, ඩෙංගු රෝගය සහ ඉන්ෆ්ලු‍වෙන්සා වෛරසයේ A සහ B ප්‍රභේද දිවයින පුරා පැතිර යමින් පවති.

දින දෙකකට වඩා උණ තියෙනව නම් අනිවාර්යයෙන් මේ දේ කරන්න - සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක් මෙන්න. | A And B Strains Of Dengue And Influenza Virus

ඒ බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මේ හේතුවෙන් කොවිඩ් 19 වසංගත කාල සීමාවේ දී අනුගමනය කළ සෞඛ්‍ය පුරුදු නැවතත් අනුගමනය කිරීම වැදගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

දින දෙකකට වඩා උණ තියෙනව නම් අනිවාර්යයෙන් මේ දේ කරන්න - සෞඛ්‍ය අංශ වෙතින් විශේෂ දැනුම්දීමක් මෙන්න. | A And B Strains Of Dengue And Influenza Virus

එමෙන්ම වැඩිදුරටත් සෞඛ්‍ය අංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, දින දෙකකට වඩා උණ පවතී නම් ලඟම ඇති රජයේ රෝහල වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි.

ඒ යලිත් වරක් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම හේතුවෙන් ය.

මේ අතර, මේ වන විට ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදයේ පැතිර යාම පිළිබඳ දැඩි ලෙස සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කළේ ය.

ඔමික්‍රෝන් ප්‍රභේදයට අයත් ජේ. එන්. වන් (JN1 )ලෙස හඳුන්වන නව කොවිඩ් ප්‍රභේදය ගෝලීය වශයෙන් වේගවත් ව්‍යාප්තියක් පෙන්නුම් කරයි.

ඒ බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද සඳහන් කළේ ය.

වැඩිදුර තොරතුරු පහතින්,

පැතිර යන ඕමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය - මේ රෝග ලක්ෂණ තියේ නම් සැලකිලිමත් වන්න.

පැතිර යන ඕමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදය - මේ රෝග ලක්ෂණ තියේ නම් සැලකිලිමත් වන්න.