15 හැවිරිදි සිසුවියක් අතුරුදන්.
By Wayomi
ඊයේ (06) මුලතිව් මාන්කුලම් සිලුවන්කුලම් ගම්මානයේ 15 හැවිරිදි සිසුවියක් අතුරුදන් වී ඇති බවට මාන්කුලම පොලිසියට පැමිණිල්ලක්ලැබී තිබෙනවා.
එහිදී දැරියගේ මව ප්‍රකාශ කර ඇත්තේ, සිය දියණිය පාසල් ගොස් ආපසු නොපැමිණි බවයි.
නමුත් පොලිසිය කියා සිටියේ, දැරිය සිංහල තරුණයෙකු සමඟ ප්‍රේම සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මේ නිසා දියණියගේ පියා සහ සහෝදරයා ඇයට තරවටු කර ඇති බවත්,ඒ හේතුවෙන් තරුණයා සමඟින් දියණිය යන්නට ඇති බවට සැක කරන බවත්ය.