90කට මාරු කැඳවූ බෝට්ටු අනතුර.

Accident Death
By Gagana Apr 08, 2024 04:51 AM GMT
Gagana

Gagana

Report

මොසැම්බික් වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තිරයේ දී බෝට්ටුවක් අනතුරට පත් වීමෙන් පුද්ගලයින් 90 දෙනෙකු ජිවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම බෝට්ටුව නාම්පුලා නම් පළාතේ දුපතක් ආසන්නයේ දී අනතුරට ලක්ව ඇති අතර ,අනතුර සිදු වූ මොහොතේ මගින් 130 ක් පමණ සිටි බව සඳහන්.

එරට රාජ්‍ය ලේකම්වරයා පවසන්නේ, ප්‍රමාණය ඉක්මවා පිරිස රැගෙන යාම හේතුවෙන් මෙලෙස බෝට්ටුව ගිලීමට ලක්ව ඇති බවයි. 


ReeCha