තවත් දරුණු රෝගයක් පැතිරෙයි, මරණ සංඛ්‍යාවත් ඉහළට ලෝකෙටම අනතුරු අඟවයි

Report

2025 වසරේ මේ වන විට ගත වු කාලසීමාව තුළ ලොව පුරා කොලරා රෝගීන් ලක්ෂ 04කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ඒ අනුව එම සංවිධානය දන්වා ඇත්තේ මේ වන විට ගෝලීය ලෙස කොලරා රෝගය පැතිරීම උත්සන්න වෙමින් ඇති බවයි.

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

තෙල් මිල ගැන ලැබුණු සුබ ආරංචිය

කොලරා රෝගයෙන් බලපෑමට ලක්වු රටවල් 31ක රෝගීන් ලක්ෂ 04කට වැඩි ප්‍රමාණයක් මෙම වසරේදී හදුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එසේම මින් පෙර කොලරා රෝගීන් වාර්තා නොවු කොංගෝ සහ චැඩ් යන රටවලින් ද එම රෝගීන් වාර්තා වීමක් දැනට දක්නට ලැබෙන බව දන්වයි.

තවද ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන්නේ කොලරා රෝගයෙන් සිදුවන මරණ සංඛ්‍යාව ද සියයට7.7කින් ඉහළ ගොස් තිබෙන බවයි.

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

රට පුරා විදුලිය බිද වැටීමක් - විදුලිබල මණ්ඩලයෙන් අනතුරු ඇගවීමක්

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග

නඩු 14ක් තියෙනවා - පුළුවන් නම් අත්අඩංගුවට ගන්න කියලා මහින්දගෙන් අභියෝග