පද්මේ ඇතුළු පාතාලයන් රැගත් ගුවන් යානය පිටත් වේ. කටුනායක නවතම තත්ත්වය මෙන්න

Report

කෙහෙල් බද්දර පද්මය ඇතුළු පාතාලයන් රැගත් ගුවන් යානය මේ වන විට ඉන්දුනීසියාවෙන් ලංකාව බලා පිටත් වී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුලි ගාස්තු 50%කින්වත් වැඩි කරන්න වෙයි, සංජීව රටටම අනතුරු අඟවයි

විදුලි ගාස්තු 50%කින්වත් වැඩි කරන්න වෙයි, සංජීව රටටම අනතුරු අඟවයි

ඒ අනුව ඔවුන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණීමට නියමිත බව සඳහන්. පද්මේ ඇතුළු පාතාලයන් පිරිස බාර ගැනීම සඳහා දැඩි ආරක්ෂාවක් යටතේ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත් වී ඇත.

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

රනිල් එළියට ගන්න ඇප දුන්න තුන් දෙනා ගැන ඇහුවොත් පුදුම වෙනවා - මෙන්න විස්තරේ

ඒ අනුව මේ වන විට කටුනායක ගුවන් තොටුපළ අසල දැඩි ආරක්ෂාවකින් යුතු බවත් ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ගුවන් හමුදාවේ විශේෂ නිලධාරීන් කොටසක් එයට අනුයුක්ත කොට තිබේ. මේ වන විට කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තය සහ විශේෂ අමුත්තන් පැමිණීමේ පර්යන්තය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කොට තිබෙන බව සඳහන් වේ.

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා

අත්අඩංගුවට ගත්තට පස්සේ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිසට බයටම සුළු දිය පහවෙලා


ඒ අනුව දශක ගණනාවක් තිස්සේ බොහෝ දෙනකුගේ ජීවිත අවදානමටට හෙලූ කුරිරු පාතාලයන් රැසකගේ අවසන් ඉරණම මෙසේ විසඳීමට සියල්ල සූදානම්.