70%කින් වැඩි වන මහා බැංකු සේවකයින්ගේ වැටුප ගැන අද ලැබුණු නිර්දේශය.

Report

ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවකයින්ට 70%කින් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ වාර්තාව එහි සභාපති ආචාර්ය හර්ෂද සිල්වා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි එම වාර්තාව මගින් ශ්‍රී ලංකා මහා බැංකුවට නිර්දේශ කර තිබෙනවා.

කෙසේ වෙතත් තම 70% වැටුප 25% අඩු කර ගැනීමට මහා බැංකුව තීරණය කර ඇති බවත් වාර්තා වෙනවා.