යුධ හමුදා නිළධාරින් 600ක් වහාම කැඳවයි.. - හේතුව ආරක්ෂක අමාත්‍යාංශය කියයි.

Sri Lanka Army Matara Sri Lanka Weather
By krishani Oct 07, 2023 08:00 AM GMT
krishani

krishani

Report

මාතර සහ ගාල්ල ප්‍රදේශවලට යුද හමුදා සාමාජිකයින් යොදවා තිබෙනවා.

ඒ ගංවතුර සහන කටයුතු සඳහා ය.

කෙසේ වෙතත්, නිලධාරීන් 600ක් අනියුක්ත කිරීමට පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කර සිටියේ ය.


අයහපත් කාළගුණය හමුවේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තවත් තීරණයක්.. පාසල් සිසුන්ට දැනුම්දීමක්..

අයහපත් කාළගුණය හමුවේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තවත් තීරණයක්.. පාසල් සිසුන්ට දැනුම්දීමක්..


ReeCha