නව වසරේ රාජ්‍ය සේවකයන්ට විශේෂ දීමනාවක් (VIDEO)
By Sithumi
රාජ්‍ය සේවකයින්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැවසීය.
සමෘද්ධි ලාභීන්ගේ 3500 මාසික දීමනාව ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇති බව බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. මේ වනවිට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි.
මේ වනවිට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වයි.
එම මාධ්‍ය හමුව පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. |