තවත් පිරිසකට 5000 දීමනාව හිමි වේ..

Sri Lanka
By krishani Jun 04, 2022 07:24 AM GMT
krishani

krishani

Report

සමෘද්ධිලාභීන්ට මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින වැඩිහිටි, ආබාධිත, වකුගඩු දීමනා ප්‍රතිලාභීන් සඳහා ද රුපියල් 5,000 සේ දීමනාව ගෙවීමට පියවර ගෙන තිබෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසීය.

අදාළ පිරිසට සමෘද්ධි බැංකු ගිණුම් විවෘත කර එම දීමනාව ලබාදීම සඳහා පියවර ගෙන ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ReeCha