උදේ වැඩට එනකොට මෙහෙම දෙයක් නම් වෙයි කියල හිතන්න නැතුව ඇති..සේවක සේවිකාවන් පන්සියයක්ම රෝහලට....(PHOTOS)

Sri Lanka
By Piyumika Sep 19, 2024 06:07 AM GMT
Piyumika

Piyumika

Report

පොළොන්නරුව බකමූණ ප්‍රදේශයේ ප්‍රධාන පෞද්ගලික ඇඟලුම් කර්මාන්තයක ආහාර විෂ වීමකින් අසාධ්‍ය වූ එහි සේවක සේවිකාවන් පන්සියයකට ආසන්න පිරිසක් අද (19) පෙරවරුවේ බකමූණ සහ අත්තනකඩවල ග්‍රාමීය රෝහල්වලට ඇතුළත් කර ඇති බව බකමූණ පොලිසිය පවසයි.

දිවයින වටා පස් දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු කිහිපයක්..

දිවයින වටා පස් දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු කිහිපයක්..

අසාධ්‍ය වූ සේවක සේවිකාවන් එම ඇඟලුම් කර්මාන්තයේ බස් රථවලින් හා ගිලන් රථ මගින් බකමූණ ප්‍රාදේශීය රෝහලටත්, අත්තනකඩවල ග්‍රාමීය රෝහලටත් ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

නිශ්චිතව හදුනා නොගත් මළසිරුරු දෙකක් හමුවේ..

බකමූණ ප්‍රාදේශීය රෝහලේ ඉඩකඩ මදි හෙයින් තවත් පිරිසක් බස් රථවලින් හා ගිලන් රථ මගින් අත්තනකඩවල රෝහලට රැගෙන යාමට කටයුතු කළ ඇති බවද පොලිසිය සඳහන් කරයි.

පොලිසියේත් ඇස උඩ ගිය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි දේ ..

පොලිසියේත් ඇස උඩ ගිය ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටි දේ ..

අත්තනකඩවල සහ බකමූණ රෝහලට ඇතුළත් කර ඇගලුම් කර්මාන්ත සේවක, සේවිකාවන්ගේ තත්ත්වය බරපතල නොවන ‌බවත් ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බවද බකමූණ හා අත්තනකඩවල රෝහලේ ප්‍රකාශකයකු සඳහන් කළේය.

උදේ වැඩට එනකොට මෙහෙම දෙයක් නම් වෙයි කියල හිතන්න නැතුව ඇති..සේවක සේවිකාවන් පන්සියයක්ම රෝහලට....(PHOTOS) | 500 In Hospital Due To Food Poisoning