නිවසක විශාල පිපිරිමක්.. තවත් නිවාස දෙකකට දැඩි හානි - 05ක් ජිවිතක්ෂයට.
United States of America
Accident
Death
By krishani
අමෙරිකාවේ පෙන්සිල්වේනියා ප්‍රදේශයේ නිවසක විශාල පිපිරීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එමෙන්ම ඉන් නිවාස 2කට දැඩි හානි ද සිදුව ඇති බව සඳහන් වේ.
සිදු වූ මෙම අනතුරින් එම නිවාසවල සිටි පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර තවත් පිරිසක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.
එමෙන්ම මරණ සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි මත පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
