නව කොවිඩ් ප්‍රභේදයෙන් 05ක් මරුට
COVID-19
India
Death
Sinhala news
By Mithu
කොවිඩ් 19 නව ප්‍රභේදය ආසාධනය වීමෙන් ඉන්දියාවේ පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙම සතිය තුළ මහාරාස්ට්‍ර ප්‍රාන්තයෙන් පුද්ගල මරණ 4ක් සහ කර්නාටක ප්‍රාන්තයෙන් මරණක් වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.