ගෙවුණු පැය 24රේ කොවිඩ් මරණ 5ක්

COVID-19 India Sinhala news
By Mithu Jun 03, 2025 03:13 PM GMT
Mithu

Mithu

Report

නැවත වතාවක් ආසියානු කලාපය තුළ කොරෝනා වසංගතය හිස ඔසවා ඇති බවට සෞඛ්‍ය අංශ විසින් අනාවරණයක් සිදු කළේය. ඒ අනුව එයට අනුකූලව ශ්‍රී ලංකාවද සූදානම් විය යුතු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විවිධාකාරය දැනුවත් කිරීම් සිදුකර තිබේ.

ඒ වගේම අසල්වැසි ඉන්දියානු රාජ්‍යය නැවත වතාවක් මෙම කොවිඩ් රෝගය උඩුදුවා ඇති බවට සඳහන් වේ.මේ වන විට ආසාදිතයන් හාරදහසක් පමණ සොයාගෙන සිටින අතර ඉන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීී තිබේ. ඒ අනුව ලංකාවටද මෙම නව වසංගතය වසංගතයක් වීම වැළැක්වීම සඳහා නිසි ක්‍රියාමාර්ග ගතයුතු බවට බලධාරීන්ට අවධාරණය කළ තිබේ.

ReeCha