කොල්ලවයි, කෙල්ලවයි අපයෝජනය කළ හොර කපුවා අම්මගේ අනියම් හස්බන්ලු

Report

තම අනියම් බිරිඳගේ සිව් හැවිරිදි පිරිමි සහ ගැහැණු නිවුන් දරුවන් දෙදෙනෙකු බරපතල ලිංගික අපයෝජනයකට ලක්කර, පසුව එම දරුවන් කඩුවකින් කොටා බරපතල තුවාල සිදු කරසිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල කපුවෙකු මැයි මස 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කලේය.

සෙනග වැඩියි.. හෙට නෑවිත් වෙන දසවක එන්න...

සෙනග වැඩියි.. හෙට නෑවිත් වෙන දසවක එන්න...

මෙම අපරාධය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර මූලස්ථාන පොලිසියට නියෝග කල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් සම්බන්ධයෙන් අනාවරණය වන්නේ නම් ඔවුන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද තව දුරටත් නියෝග කරනු ලැබිය.

පාස්කු ඉරුදින දේවමෙහෙයදී අත්අඩංගුවට ගත් දෙදෙනාට නිදහස

පාස්කු ඉරුදින දේවමෙහෙයදී අත්අඩංගුවට ගත් දෙදෙනාට නිදහස

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ අනුරාධපුර සාලියපුර පාර මාන්කඩවල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන මැදිරිගිරිය දිවුරන්කඩවල ප්‍රදේශයේ කපුවෙකි.