කුෂ් සමඟ විදේශිකයින් 4ක් ඇල්ලූ හැටි.

Sri Lanka Police
By Wayomi Mar 04, 2023 04:13 AM GMT
Wayomi

Wayomi

Report

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 16කට අධික ප්‍රමාණයක් සමඟ විදේශිකයින් 4 දෙනෙකු හබරාදූව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හබරාදූව - හිටියනගල - තල්පේ සහ පිටිදූව ප්‍රදේශවල සිදුකළ වැටලීමකදීයි.

සැකකරුවන් අවුරුදු 21 ත් 46 ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...   

JOIN NOW