සමාජ මාධ්‍ය පනතට එරෙහිව පෙත්සම් 34ක්.
Sri Lanka Parliament
Mahinda Yapa Abeywardena
Sri Lanka
Sri Lanka Social Media
By Hashini
අද (17) පාර්ලිමේන්තුවේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිලිබඳ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම් 34ක පිටපත් ලැබී ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ප්‍රකාරව එම පෙත්සම් ඉදිරිපත් කර තිබෙන බවයි ඔහු සඳහන් කලේ.
