මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ඇනහිටී

Report

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර සඳහා යොදා ගන්නා යන්ත්‍ර පහෙන් තුනක් අක්‍රිය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම හේතුවෙන් දිනපතා රෝගීන් 250කට ආසන්න පිරිසකගේ විකිරණ ප්‍රතිකාර කටයුතු අඩාල වී ඇති බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා ප්‍රකාශ කළේය.

බියර් හදන්න සෝගම් වවන්න ඉඩම් දෙන්නම් - ඇමති ලාල්කාන්ත

බියර් හදන්න සෝගම් වවන්න ඉඩම් දෙන්නම් - ඇමති ලාල්කාන්ත

අදාළ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් කඩිනමින් පියවර ගත යුතු බවට හෙතෙම අවධාරණය කරනවා.